303 views 0 secs 0 comments

ඉන්දීය ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ඉන්දියාවට ලකුණු 263ක ඉලක්කයක්…

In Sports
July 18, 2021

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (18) ආරම්භ වුණ අතර අද තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 262 ක් රැස් කිරීමට සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32ක්, චරිත් අසලංක ලකුණු 38ක්, නායක දසුන් ශානක ලකුණු 39ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළා.

මීළඟට පන්දුවට පහර දීමට නියමිත ඉන්දියාවට ලකුණු 263ක ඉලක්කයක් හිමිව තිබෙනවා.