165 views 1 sec 0 comments

පාලිත බණ්ඩාරට කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක්…

In Sports
August 04, 2022

පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.