ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.