229 views 0 secs 0 comments

බ්‍රසීල ජනාධිපති හදිසියේ අසනීප වෙයි…

In Local News
July 15, 2021

දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයක් හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝහල්ගත කර තිබේ.

ඊයේ දිනයේ ඔහු බ්‍රසීලියාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර, පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබේ.

ජනාධිපතිවරයා හට ඉදිරියේ දී ශල්‍යකර්මයක් සිදුකිරීමට ද ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.