රට වසා දැමීමෙන් පසුනිවෙස් වලට ගොස් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත් ලබා දීම සඳහා ජංගම එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.