224 views 2 secs 0 comments

තිරිගු පිටි මිල ඉහළට

In Local News
April 19, 2022

Prima Ceylon (Pvt) Limited සිය තිරිඟු පිටි නිෂ්පාදනයේ මිල ඉහළ නංවන බව නිවේදනය කර ඇත.
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති බව එම සමාගම පවසයි.
මෙම මිල වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වන බවයි ප්‍රීමා සමාගම වැඩිදුරටත් කියා සිටියේ.