163 views 0 secs 0 comments

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිටියි.

In Local News
August 15, 2022

බූස්ස ප්‍රදේශයේදී “රුහුණු කුමාරි” දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.