181 views 0 secs 0 comments

තෙල් සංස්ථාව ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නැත. – ලංකා විදුලිබල මණ්ඩලය

In Local News
January 20, 2022

අද (20) තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටියා.