අද (26) සිට බලපැවැත්වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ.
එම මහතා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානියා වේ.