227 views 0 secs 0 comments

6,7,8 සහ 9 ශ්‍රේණි ආරම්භය සදුදා

In Local News
November 16, 2021

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුව
6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා..
කෙසේ වෙතත් එවිට දිවයින සියලුම පාසල් වල සියලුම ශ්‍රේණි සඳුදා සිට ආරම්භ වනවා