165 views 0 secs 0 comments

නව මුද්‍රාවක් සමඟ ලිට්‍රො ගෑස් වෙළඳපොලට…

In Local News
December 06, 2021

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.