
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය හෙට (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව පන්ජාබ් රජයේ ප්‍රකාශකයෙකු පැවසීය.
එම දේහය ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ..