99 views 0 secs 0 comments

නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සකිය කිරීමට දින 5ක්…

In Local News
December 11, 2023

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රිය වී ඇති පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම එම බලාගාරයේ අක්‍රීයව පැවැති තුන්වැනි ජනන යන්ත්‍රය ඊයේ(10) සිට යළි ජාතික පද්ධතියට එක් කෙරිණි.