පවතින වැසි කාළගුණය හේතුවෙන් දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර සිටියා.