යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝග්‍රෑම් 360ක කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක පමණ බව වාර්තා වේ.