578 views 0 secs 0 comments

58,000 ඉක්මවූ ආසාදිතයින්…

In Local News
January 24, 2021

අද (24) දිනයේ සමස්ත ආසාදිතයින් 841ක් හඳුනා ගත් බව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කි.
ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 58,427ක් දක්වා ඉහළගොස් තිබේ.