644 views 0 secs 0 comments

අද දිනට වාර්තා වූ කොවිඩ් මරණ 3…

In Local News
January 24, 2021

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 77හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි කාන්තාවක් සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65හැවිරිදි කාන්තාව අද (24) කොවිඩ් හේතුවෙන් මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 283කි.