ලබන මස මුල් සතියේ ගෑස් මිල යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනූව එය සිදු කෙරෙන බවයි.