159 views 0 secs 0 comments

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

In Local News
May 18, 2022

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.