
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් දඩ නියම කර තිබේ.
ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි.
ඇෆග්නිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.