176 views 0 secs 0 comments

20 20 ලෝක කුසලානයේ තවත් පුහුණ තරගයක් අද මෙල්බර්න් හිදී..

In Sports
October 11, 2022

පන්දුවාර 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයක් මෙරට වේලාවෙන් උදෑසන 9ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි..