
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට තවත් සති 2ක් යනතෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
එලෙස ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 79ක් රැස් කරගෙන සිටියදී ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත්වී ගියේය.