784 views 0 secs 0 comments

කොවිඩ් ආසාදිතයන්ට රැඳවුම් මධ්‍යස්ථානයක්..

In Local News
December 27, 2020

හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත.

රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සමාන්‍ය රෝගීන්ට හගුරන්කෙත ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නොදෙන බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.