
ලංකා ඓOC සමාගමේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
- පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.450)
- පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.540)
- ඔටෝ ඩීසල් – රු.20 කින් (නව මිල රු.440)
- සුපර් ඩීසල් – රු.10 කින් (නව මිල රු.510)