
නාවික හමුදා විසින්, මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය උර 9ක් තුළ පැකට් 225ක් ලෙස අසුරා තිබී ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි නාවික හමුදාව සඳහන් කර සිටියා.