
අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් අද(11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට (12) පස්වරු 6.00 දක්වා පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.