158 views 0 secs 0 comments

අද දින විදුලි කප්පාදුවක්….

In Local News
December 12, 2021

අද (12) දිනයෙත් ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ, විදුලි බලාගාරයේ දෙවනි විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පද්ධතියෙන් ඉවත් කර ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.