185 views 3 secs 0 comments

හෙට සහ අනිද්දා විදුලි කප්පාදු කාලසටහන…

In Local News
July 17, 2022

හෙට(18) සහ අනිද්දා(19) පැය 03 ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව ඇ සිට ළ් සහ ඵ් සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

මීට අමතරව M ණ් O X ‍ය් Z කලාපවලට පෙරවරු 5.30 ත් පෙරවරු 8.30 ත් අතර පැය 03 ක විදුලිය කප්පාදුවක් සිදුවනු ඇත.

C C කාණ්ඩයට පෙරවරු 6.00 ත් පෙරවරු 8.30 ත් අතර කාලයේ පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.