170 views 1 sec 0 comments

ඉන්දියානු මහ කොමසාරිස් හා අනුර කුමාර අතර හමුවක්…

In Local News
July 26, 2022

අද (26) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ඝොපල් ඹග්ලය් මහතා අතර හමුවක් සිදුවිය.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා සහභාගි වූ අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Eල්ඩොස් Mඅතෙව් මහතාද සහභාගි විය.
මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්විණි.