ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන 2වැනි T20 තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 103ක් පමණි.
කුසල් පෙරේරා ලකුණු 30ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශම්ෂි සහ මාක්‍රම් කඩුලු 3 බැගින් දවාගත්හ.