171 views 0 secs 0 comments

ඉදිරි මාස දෙක තුළ එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට…

In Local News
September 02, 2021

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලබන මාස 02 තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බව පවසයි.

මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද එතුමා සඳහන් කළේය.