237 views 0 secs 0 comments

අදත් ඉන්ධන පෝලිම්

In Local News
November 16, 2021

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව
ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම්වල සිටින බව වාර්තා වනවා. ඊයේ (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 50 ක කාලයක් සඳහා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමට තීරණය කළා. ඒ විදේශ විනිමය කලමණාකරනය කරගැනීමේ පියවරක් ලෙසයි. කෙසේ නමුත් ඊයේ (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ, මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.