168 views 0 secs 0 comments

අද පස්වරුවේ නව කැලණි පාලම ජනතාවට විවෘත වේ.

In Local News
November 25, 2021

අද පස්වරු 3.00 සිට නව කැලණි පාලම මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.