204 views 0 secs 0 comments

දින 50 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසයි.

In Local News
November 15, 2021

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ,
අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බවයි.
මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.