365 views 0 secs 0 comments

බිත්තියක් හේතුවෙන් සිදු වූ ඝාතනය…

In Local News
September 13, 2021

බලංගොඩ වෙලේකුඹුර මැදකන්ද වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ලැයිම් කාමර පේළියක නිවසක බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කල.. ආදළ පුද්ගලයා ඒ පිළිබඳ විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.