149 views 0 secs 0 comments

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සා මධ්‍යස්ථානය විවෘත කෙරේ..

In Local News
May 26, 2024

මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (26) විවෘත කෙරිණි. 2017 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම පහසුකම ඉදිකිරීම ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 4,500, නෙදර්ලන්ත රජය විසින් අරමුදල් සපයන ලදී.