Connect with us

Local News

යාපනයේ ගුරුවරුන් 357කට පත්වීම් ප්‍රධානය කෙරේ..

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ දී ඊයේ (25) පැවති දේශනයකදී ඓතිහාසික “යාපනය ඉගැන්වීමේ සම්ප්‍රදාය” අගය කළේය. මෙම සම්ප්‍රදාය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු ගුරුවරුන් සමාජයට ආදර්ශවත් පුද්ගලයන් ලෙස සේවය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තම වෘත්තීය ප්‍රතිරූපයට හානි කළ හැකි විරෝධතාවල නිරත වන ගුරුවරුන්ට එරෙහිව අවවාද කළ ඔහු ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. යාපනය තන්තෙයි සෙල්වා ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී උතුරු පළාතේ ගුරුවරුන් 375 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරිණි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

WhatsApp හැක් කිරිම සම්බන්ධ පැමිණිලි ඉහලට…

Published

on

By

WhatsApp හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසා සිටියේ.

Continue Reading

Local News

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහලට…

Published

on

By

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින අතර නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Local News

කාළගුණ වාර්තාව….

Published

on

By

අද (02) දිනට අදලව නිකුත් කරන ලද කාළගුණ වාර්තාවට අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කර සිටියේ.

Continue Reading

ප්‍රවණතාවන්