
අද 34 වන දිනයටත් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලය පැවැත්වෙනවා.
ඇඳිරිනීතිය පනවා තිබුනද විශාල පිරිසක් ගාලුමුවදොර විරෝධතාවට එක්ව සිටි අතර කලාකරුවන් ,සිවින් ක්‍රියාකාරීන්ද ,ආගමික නායකයින් ,නීතීඥයින් ද එක්ව සිටියා.