292 views 0 secs 0 comments

කිසිදු තනතුරක් භාර ගන්නේ නැහැ – සරත් ෆොන්සේකා

In Uncategorized
May 12, 2022

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව අර්බුදය විසඳීමේ කිසිදු ක්‍රියාවලියක කොටස්කරුවෙකු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.