
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාම්ප්‍රදායිකව පාප්වරුන්ගේ අවමංගල කටයුතු විචිත්‍රත්‍වයෙන් යුතුව පැවැත්වූවත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභිමතය පරිදි මෙම අවස්ථාව සරල ආකාරයකින් සිදුකිරීමට වතිකානය සැලසුම් කර තිබේ.