168 views 0 secs 0 comments

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය දිවි නසාගනී…

In Uncategorized
June 01, 2023

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඔහුගේ නිල නිවසේ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා.

ඔහු 42 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදු කරමින් පවතී.