154 views 2 secs 0 comments

ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය ඇරඹේ.

In Uncategorized
February 20, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා විසින් මීට සුළු මොහොතකට පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය ආරම්භ කෙරූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර සිටියා.