156 views 0 secs 0 comments

ජනපති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසයි

In Uncategorized
May 26, 2024
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඒ මහතාගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.