279 views 0 secs 0 comments

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි…

In Local News
April 16, 2022

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එහි, අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දෙමින් මෙතෙක් තනතුරේ රැඳී සිටියේ ගෑස් අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය පවත්වා ගැනීම සඳහා පමණයක් බව සඳහන් කර ඇත..

අදාළ ලිපිය පහතින්,