221 views 0 secs 0 comments

අද දිනයෙත් විදුලි කප්පාදු නැහැ…

In Local News
April 15, 2022

මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
හෙට (16) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.