131 views 0 secs 0 comments

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට..

In Local News
August 16, 2023

ලබන මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා.

එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා පැමිණෙන අතර ඔවුන් ඔවුන් ලබන මස 27 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේය.