වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන 750ml මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් වැඩි වන අතර 375ml රුපියල් 60 සහ 180ml රුපියල් 30කින් වැඩි වී ඇත.