
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
- 12.5ඛ්ඝ් ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800)
- 5ඛ්ඝ් ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320)
- 2ඛ්ඝ් ගෑස් – (නව මිල රු.928)