
හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම විරෝධතාව ඩීල් රනිල් – රාජපක්ෂ ජුනිටාවට එරෙහිව සංවිධානය කර ඇති බවයි