174 views 0 secs 0 comments

මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට..

In Local News
October 15, 2022

මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

මෙලෙස මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි.

ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදා මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.